Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් ලලිත් යළි රිමාන්ඩ්

20 minutes ago

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස අද(19) නියෝග කර තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමෝද්‍ය ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.