Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල අද ?

3 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහෝ දුරට අද (04) දිනයේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසනවා.

අද දිනයේ නිකුත් කිරීමට නොහැකි වුවහොත් හෙට දිනය තුළදී ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

මේ වන විට පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු සියල්ලක්ම අවසන් කර දෙවැනි වතාවට පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළා.