Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක්

3 years ago

අද (02) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී හදිසි ඡන්දයක් පැවැත්වුණා.

ඒ, වරප‍්‍රසාද කමිටු නිර්දේශ මත, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර ට අද සිට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීම සඳහා යි.

මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක් ක්ද විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණ අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වූණා.