Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2024 ජනපතිවරණයට එනවාද? නැද්ද? ජනපති මුල්වරට සිය මතය හෙළි කරයි!

3 years ago

ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(18) පැවති කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2024 ජනවාරි මාසයේ සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත් ඒ සදහා අමාත්‍යවරුන්ගේ සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

ජනාධිපතිවරණය 2024 වසරේ පවත්වන බව ජනාධිපතිවරයා වරින්වර ප්‍රකාශ කළද ඒ සඳහා තමන් ඉදිරිපත් වන බවට සඳහන් කළේ පළමුවරටය.