ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ ලබන ජනාවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන මෙහෙයුම් ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වීමට නියමිත නිසා බවයි පවසන්නේ.
ඔහුගේ අස්වීමෙන් පුරප්පාඩු වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සඳහා ප්‍රවීන අමාත්‍යාංශ ලේකම්වරයෙකු පත් කරනු ඇති බවට වාර්තා වනවා.

