Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්! ලෝක කුසලානයක සම සත්කාරකත්වය ලංකාවට හිමිවෙයි!

3 years ago

2026 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.

2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය කර ඇති තිබෙනවා.