Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද එළවළු මිල ගණන් මෙන්න! ඉගුරු මිල ඉතිහාසගත ලෙස ඉහළට!

3 years ago

අද (09) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සහ පිටකොටුවේ අල හා ලූනූවල තොග මිල ගණන් පහතින් දැක්වෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල
කැරට් – රු.120/150
බෝංචි – රු.150/180
ලීස් – රු.150/180
තක්කාලි – රු.30/40
අමු මිරිස් – රු.70/80
මාලු මිරිස් – රු.150/180
ලූනු කොල – රු.110
රාබු – රු.40/50
පතොල – රු.90/120
බන්ඩක්කා -රු.90/120
වැටකොළු – රු.120/150
කරවිල – රු.130/150
වට්ටක්කා -රු.25/30
වම්බටු – රු.90/150
ගෝවා -රු.90/110
දෙහි – රු.600
ඉගුරු – රු.3000
බී ලූනු ඉන්දීය – රු.140
බී ලූනු පකිස්තාන – රු.100/120
බී ලූනු චයිනා – රු.60

පිටකොටුවේ අල, ලූනූ තොග මිල
බී ලූනු ඉන්දීය – රු.200/210
බී ලූනු පකිස්තාන – රු.140
බී ලූනු චයිනා – රු.60/80
අල – රු.160
රතු ලූනු – රු.280/300
සුදු ලූනු – රු.500