Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිල තවදුරටත් ඉහළට

3 years ago

මෙරට රත්තරන් මිල අද (10) තවදුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසයි.

ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 179,400ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 195,650ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.