අද (21) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්රේෂ් චිකන් කිලෝවක තොග මිල රු.950.00ක් ලෙස සටහන් වී තිබේ.
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් සිල්ලර මිල
ෆ්රේෂ් මස් රු.1070
සම සහිත රු.1040
ශිතකල රු.1040
කරි චිකන් රු. 990
හබඩ් රු.1300
එළු මස් රු.3300
හරක් මස් රු.2500
පෑලියගොඩ මාළු තොග මිල
සාලයා රු.650
බලයා රු.1000
හුරුල්ලෝ රු.950
ලින්නා රු.750
කෙලවල්ලා රු.1600
පරව් රු.1300
කොප්පරා රු.2200
තෝරු රු.3000
තලපත් රු.2000
බෝල්ලෝ රු.1200
කුම්බලාවා රු.1100
හැඩැල්ලා රු.1800
ඉස්සෝ රු.1600සිට
දැල්ලෝ රු.1500සිට
ගල් මාලු රු.1500
ඉරටවල්ලා රු.900

