Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

2 years ago

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

එම නිවේදනයට අනුව හාල්මැස්සෝ, ලොකු ළූණු,කඩල සහ සුදු සීනි වල මිළ අඩු කර ඇත.