Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

bar close

වෙසක් පොහොය නිමිත්තෙන් බාර් වසා තැබෙන දින පිළිබඳව දැනුම්දීමක්

2 years ago

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි 23 සිට 24 යන දෙදින මෙලෙස වසා තැබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.