Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප්

තවත් පිරිසකට විශ්‍රාම වැටුප් ලබාදීමට රජයෙන් තීරණයක්

2 years ago

රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූම දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් තවදුරටත් සදහන් කළේ,

“එමෙන්ම මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලූ දෙනාට ද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා.“