Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉඟුරු මිල පන්දහසේ සීමාවට! වැස්සත් සමඟ එළවළු මිලෙහි සිදු වූ වෙනස මෙන්න!

2 years ago

අද (27) දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ, පෑලියගොඩ සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහතින් දැක්වෙනවා.

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සිල්ලර මිල
ඉඟුරු – රු 4800යි
දෙහි – රු 1800
බෝංචි – රු 700
කැරට් – රු 240
ගෝවා – රු 200
ලික්ස් – රු 360
වැටකොළු – රු 400
බීට් – රු 480
තක්කාලි – රු 240
අමු මිරිස් – රු 500
මාලු මිරිස් – රු 400
පතෝල – රු 400
රාබු – රු 280
බන්ඩක්කා – රු 140
වට්ටක්කා – රු 120
වම්බටු – රු 360
ලූනු කොල – රු 600
බී ලූනු ඉන්දීය – රු 240
බී ලූනු පකිස්තාන – රු 180
අල ලංකා – රු 400
අල රට – රු 200
රතු ලූනු – රු 660
සුදු ලූනු – රු 660

අද පෑලියගොඩ එළවළු තොග මිල
කැරට් – රු 120
බෝංචි – රු 400
ගෝවා – රු 80
ලික්ස් – රු 150
වැටකොළු – රු 150
බීට් – රු 250
තක්කාලි – රු 100
අමු මිරිස් – රු 200
මාලු මිරිස් – රු 250
පතෝල – රු 200
රාබු – රු 60
නෝකොල් – රු 150
බන්ඩක්කා – රු 120
වට්ටක්කා – රු 60
දෙහි – රු 1400
ඉගුරු – රු 3800/4000
වම්බටු – රු 130
ලූනු කොල – රු 350