අද(27) දිනයේ කුකුළු මස් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව කුකුළු මස් කිලෝවක මිල රු.80කින් ඉහළ ගොස් තිබෙනවා.
අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් මිල ගණන් පහතින් දැක්වෙනවා.
ෆ්‍රේස් මස් – රු.1150
සම සහිත – රු.1050
ශිතකල – රු.1050
කරි චිකන් – රු .1100
හබඩ් – රු .1300
Off cut – රු. 600
එළු මස් – රු .3300
හරක් මස් – රු. 2500


