Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

election

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

2 years ago

මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණ වසර දෙකකින් කල් දැමීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ඒ අනුව, අදාළ මැතිවරණ කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය හැකි බවත් ඔහු යෝජනා කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා මාධ්‍ය හමුවක් කැඳවා මේ බව සඳහන් කළා.