Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය තවදුරටත් ඉහළට

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.80ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.41 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහතින්.

මහජන බැංකුව – රු. 295.42 – රු. 305.42

කොමර්ෂල් බැංකුවේ – රු. 294.32 – රු. 304.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00

සෙලාන් බැංකුව – රු. 294.50 – රු. 304.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.00 – රු. 307.00

එන්.ඩී.බී. (NDB) – රු. 293.75 – රු. 304.75

අමානා බැංකුව – රු. 298.25 – රු.303.75

ලංකා බැංකුව – රු. 297.00 – රු. 305.00