මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ලැබෙන මාළු අස්වැන්න අඩුවී තිබේ.
එම නිසා කුකුල් ම්ස් සඳහා පවතින ඉල්ලුමද ඉහළ ගොස් තිබෙන බව වෙළඳපොළ ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව අද දිනයේදීද කුකුල් මස් කියලා ඕක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබේ.
මෙම සතිය තුළදී කුකුළු මස් මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙයයි.
අද නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රෙශ් චිකන් තොග මිල රුපියල් 1080ක් ලෙස දැක්විණි.
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස්වල සිල්ලර මිල පහතින්.
ෆ්රේෂ් මස් – රු.1200
සම සහිත – රු.1100
ශිතකල – රු.1100
කරි චිකන් – රු .1100
හබඩ් – රු .1400
එළු මස් – රු .3300
හරක් මස් – රු. 2500

