Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්තරන් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්

2 years ago

ඊයේ දිනයට සාපේක්ෂව අද (30) රන් මිලෙහි පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,880ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,810ක් සහ රුපියල් 21,770ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 199,050ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 182,500ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 174,200ක් ලෙසත් සඳහන්ව තිබුණා.