Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පහළ ගිය වේගයට වඩා වැඩි වේගයෙන් ඩොලරය ඉහළට! නවතම ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!

2 years ago

ශ්‍රී ලංකාමහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.58 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

මහජන බැංකුව – රු. 296.30 – රු. 306.34

කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.75 – රු. 305.75

සෙලාන් බැංකුව – රු. 295.25 – රු. 304.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00

එන්.ඩී.බී. (NDB) – රු. 294.75 – රු. 305.75

අමානා බැංකුව – රු. 299.15 – රු.304.65

ලංකා බැංකුව – රු. 298.00 – රු. 306.00