Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලිට්‍රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමීමට තීරණය කෙරේ

2 years ago

හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.