Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ්ස් ගෑස් මිලත් පහළට! ලාෆ්ස් මිල ලිට්‍රෝ මිලට වඩා අඩුවෙයි!

2 years ago

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක් වේ.