Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිහඬව සිටි රනිල් ජනපති සටනට කොළඹින් වැඩ අරඹයි

2 years ago

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය අද (06) විවෘත කෙරුණා.

කොළඹ – මල් පාරේ පිහිටි මෙම කාර්යාලය පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව සිටියා.