අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ, අනුව අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානාවල මිල අඩු කර ඇත.
මෙම මිල පහත දැමීම අද (06) සිට ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


