Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හර්ෂ ද සිල්වාට CIDයෙන් කැඳවීමක්

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනව.

ඒ අනුව තමන්ට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ඔහුගෙන් එලෙස ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම්දී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

හර්ෂ ද සිල්වා මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී තමන්ට ඇති තර්ජන සම්බන්ධෙන් ප්‍රකාශයක් කළ අතර ඊට මුදල් කාරක සභාවේ සභාපති ධූරය දැරීම හේතුවක් වී ඇති බවයි ඔහු පැවසුවේ.