Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට! නව මිල ගණන් මෙන්න!

2 years ago

අද (11) පෑලියගොඩ වෙළෙඳ මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක තොග මිල ගණන්  පහතින්.
කැරට් රු. 350.00
බෝංචි රු. 550.00
බීට් රු. 400.00
ලීක්ස් රු. 400.00
ගෝවා රු. 180.00
තක්කාලි රු. 400.00
අමු මිරිස් රු. 400.00
මාලු මිරිස් රු. 450.00
වම්බටු රු. 400.00
වට්ටක්කා රු. 100.00
බණ්ඩක්කා රු. 150.00
පතෝල රු. 300.00
රාබු රු. 200.00
වැටකොළු රු. 350.00
දෙහි රු. 1200.00
ඉඟුරු රු. 2700.00
මෑකරල් රු. 300.00
කරවිල රු. 600.00

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් පහතින්.

කැරට් රු. 500.00
බෝංචි රු. 720.00
බීට් රු. 630.00
ලික්ස් රු. 600.00
ගෝවා රු. 350.00
තක්කාලි රු. 500.00
අමු මිරිස් රු. 480.00
මාලු මිරිස් රු. 600.00
වට්ටක්කා රු. 180.00
බන්ඩක්කා රු. 200.00
පතෝල රු. 400.00
රාබු රු. 320.00
වැටකොළු රු. 470.00
මුරුංගා රු. 950.00
දෙහි රු. 2100.00
ඉඟුරු රු. 3800.00
කරවිල රු. 750.00
දඹල රු. 760.00
මෑකරල් රු. 350.00