Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සම්පත් බැංකුවෙන් ගනුදෙනුකාර භවතුන් වෙත වැදගත් දැනුම්දීමක්

2 years ago

විශිෂ්ට හා උසස් සේවාවක් සැපයීමේ අරමුණින් සිය ඇමතුම් කළමනාකරණ පද්ධතියේ යාවත්කාලීන කිරීමක් සිදු කරන බව සම්පත් බැංකුව නිවේදනය කරනවා.

මෙම යාවත්කාලීන කිරීම ජුනි මස 14 වනදා රාත්‍රියේදී සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම යාවත්කාලීන කිරීම සිදුකරන අතරතුර හටගන්නා දෝෂ හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ සිය කණගාටුව පළ කරන බව සම්පත් බැංකුව පවසනවා.