Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළවළු මිලෙහි වෙනසක්

2 years ago

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක් මිල රුපියල් 300ක් බවයි සඳහන් වන්නේ.

බීට් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, වම්බටු කිලෝවක් මිල රුපියල් 460ක් බව සටහන් වෙනවා.

තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින්,

මාළු මිරිස් 450
කැරට් 300
බීට් 450
වම්බටු 460
බෝංචි රුපියල් 500
ලීක්ස් රුපියල් 500
ගෝවා රුපියල් 180
තක්කාලි රුපියල් 400
අමු මිරිස් රුපියල් 300
පතෝල රුපියල් 300
වැටකොළු රුපියල් 350
බණ්ඩක්කා රුපියල් 120
වට්ටක්කා රුපියල් 140
ළුණු කොළරුපියල් 300
රාබු රුපියල් 180
නෝකොල් රුපියල් 250
මුරුංගා රුපියල් 800
දෙහි රුපියල් 1,200
ඉඟුරු රුපියල් 2,700