Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිමෙන්ති, කම්බි, තීන්ත ඇතුළි ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල පහතට

2 years ago

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ප්‍රකෘතිවීමත් සමග සිමෙන්ති, කම්බි, තීන්ත ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා. 

ශ්‍රී ලංකාව පසුගිය සමයේ මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන්  ඉහළ ගොස් තිබුණි.

බැංකු ණය පොලියද පහත යමින් පවතින බැවින් නැවත ඉදිකිරීම් අරඹන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.