Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල්තෙල් මිල ඉහළට

2 years ago

පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා.

ඔහු සඳහන් කර සිටියේ මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මෙලෙස මිල වැඩි කිරීමට හේතුව කුමක්ද යන්න ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.