Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුලී ආදායම් බද්දට ජනපතිගෙන් සහතිකයක්! පළමු දේපළ බද්දෙන් නිදහස්!

2 years ago

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

එය සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.