ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.63ක් ලෙස සහ විකුණුම් මිල රු. 310.05ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.
- මහජන බැංකුව – රු. 300.03 – රු. 310.19
- කොමර්ෂල් බැංකුවේ – රු. 299.31 – රු. 309.50
- හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.00 – රු. 309.00
- සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50
- ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.50 – රු. 311.50
- එන්.ඩී.බී. (NDB) – රු. 298.50 – රු. 309.50
- අමානා බැංකුව – රු. 302.75 – රු.308.25
- ලංකා බැංකුව – රු. 301.75 – රු. 309.75


