Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

presidential election 2024

ජනාධිපතිවරණය බලන්න 8000ක්

2 years ago

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා දේශීය නිරීක්ෂකයන් 8,000ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇතැයි
පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහණ හෙට්ටි ආරච්චි මහතා පැවැසීය.

ඊට අමතරව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයට අයත් සමීක්ෂණ කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාට පැමිණ ජනාධිපතිවරණයට අදාළ පූර්ව නිරීක්ෂණ කටයුතු වල යෙදී ආපසු ගිය යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පැමිණීමට නියමිතය.

පැෆ්රල් සංවිධානය විසින් දැනට සකස්ක රගෙන යන ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා ඇතැම් දේශපාලන පක්ෂ එකඟතාව දක්වා ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.