ඉදිරි මැතිවරණයකදී උතුරේ දෙමළ ජනතාවගේ බහුතර සහය හිමිවන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බව, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනක් සමග එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබුණි.


