Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව විශේෂ රැස්වීමක් සඳහා කැඳවයි

2 years ago

2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදිය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇත. 

එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.