Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අද ජාතිය අමතයි

2 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 8.00 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.