Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු දෙකකට දඩ පනවයි

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි  ඒකකය විසින් මුදල් විසුද්ධිකරණය වැළැක්වීම යටතේ නිසි ලෙස කටයුතු නොකළ මෙරට ප්‍රධාන පෙළේ බැංකු දෙකකට රුපියල් මිලියන තුනක දඩ පනවා තිබේ.

මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඩී.එෆ්.සී.සී බැංකුවට රුපියල් මිලියනයක් හා සම්පත් බැංකුවට මිලියන දෙකක දඩයක් පැන වූ බවයි.