ජනාධිපතිවරණය සඳහා යොදා ගත හැකි රාජ්‍ය නිලධාරීන් හා රජයේ වාහන පිළිබඳව සංගණනය කරන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මැතිවරණය සඳහා යොදාගත හැකි රාජ්‍ය නිලධාරීන් සහ වාහන සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත ලේඛන ලබා ගැනීමට නියමිතයි.
දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා එම සංගණනය සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා විශේෂ ආකෘති පත්‍රයක් නිකුත් කර බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා විශේෂ ආකෘති පත්‍රයක්ද නිකුත් කර තිබේ.


