Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටු මන්ත්‍රීන් 21 දෙනෙකුට ලැබෙන අමුතු තාලයේ දීමනාව

2 years ago

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආන්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ 2ක බැගින් දීමනාවක් ගෙවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම දීමනා ගෙවීම සිදුකරනු ලබන්නේ එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙලෙස දීමනා ලබන පිරිස අතර මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද සිටින බව සඳහන්.