Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිට අසුබ ආරංචියක්! පොහොට්ටුව අවසන් නිවේදනය නිකුත් කරයි!

2 years ago

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව පැවසූ මන්ත්‍රීවරුන් පිරිස ජූලි මස 15 වැනි දිනට පෙර ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ මහතාට දෙවන වරටත් දැනුම් දී තිබේ.

එසේ ආණ්ඩුවට එක්කර ගන්නා බව පැවසූ විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පවසා ඇත.

ඒ පසුගිය සතියේ පැවති දේශපාලන සාකච්ඡාවකදී ය.

මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ.

තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇත.