Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල පහතට ?

2 years ago

මාසික මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහල දැමීම සඳහා සූදානමක් ඇති බව වාර්තා වෙයි.

නමුත් මෙවර ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු නොවනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවීම හා විනිමය අනුපාතිකයන්හි සැලකිය යුතු වෙනසක් සිදු නොවීම යන කාරණා හේතුවෙනි.