ශ්‍රී ලංකා රුපියල නැගී එන රටවල මුදල් ඒකක අතින් ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්ව තිබෙනවා.
ඒ නවතම බ්ලූම්බර්ග් දත්ත වාර්තාවලට අනුවයි.
මහ බැංකු වාර්තාවලට අනුව ගතවූ මාස හය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 6% කට වැඩි අගයකින් අතිප්‍රමාණ වී තිබේ.
ශ්‍රී ලංකා රුපියලට අමතරව පාකිස්තාන් රුපියල හා රුසියාවේ රූබලයද ශක්තිමත් වී තිබෙන බව බ්ලූම්බර්ග් දත්ත වාර්තා පෙන්වා දෙනවා.


