අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කදීරවේලු සන්මුගම් කුහදාසන් පත් කිරීමට නියමිතව තිබෙනවා.
2020 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු එහි දී මනාප 16,770ක් ලබා ගත්තා.
ඒ අනුව ඉදිරියේ දී ඔහුගේ නම පක්ෂය මැතිවරණ කොමිසමට යෝජනා කර ඇති.
කදීරවේලු සන්මුගම් කුහදාසන්ගේ නම ගැසට් කිරීමෙන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී නව මන්ත්‍රිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති.


