Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක්

2 years ago

ලාෆ්ස් ගෑස් ගෘහස්ථ LP ගෑස් මිල ගණන් නොවෙනස්ව පවතින බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව, පෙර පැවති මිල ගණන් මිල පවතිනු ඇත.

ඒ, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,680 ක්

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477 ලෙසයි සඳහන් වන්නේ.