Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව විදුලි ගාස්තු පහත දැමීම

විදුලි ගාස්තු පහත දැමීම ක්‍රියාතමක කරන දිනය පිළිබඳව ජනතාවට දැනුම්දීමක්

2 years ago

නව විදුලි ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි මස 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීමේ කාලය ලබන 8 වැනිදා අවසන් වීමට නියමිතය.

වාචික අදහස් විමසීමලබන 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.