Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිටි, සීනි, අල, ළූණූ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක අලුත්ම මිල ගණන් මෙන්න

2 years ago

භාණ්ඩ වර්ග 18ක මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශය පත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සෑම සතියකට වරක් ප්‍රකාශයට පත් කිරීමටයි එම අධිකාරිය කටයුතු කරන්නේ.