Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට රනිල්ගෙන් නව තනතුරක්

2 years ago

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පත්කර තිබෙනවා.

ඒ මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දී ඇත.