Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

2 years ago

ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇත.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මිල අඩු කිරීම් සුදු කර ඇති අතර එම මිල ගණන් අඩු කළ භාණ්ඩ පහත පරිදි වේ.