Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ජනාධිපති අපේක්ෂකයෙක් සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි

2 years ago

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට සූදානම් වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කර තිබේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ(11) අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේදී මෙම කාර්‍යාලය විවෘත කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම සහභාගි වී සිටියහ.