Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරත් ෆොන්සේකාව සජබයෙන් පන්නා දමයි

2 years ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එම පක්ෂයේ ප්‍රකාශයකයෙකු සඳහන් කළේ ඔහුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සඳහාද සහභාගී කර නොගැනීමට තීරණය කළ බවයි.

සරත් ෆොන්සේකා මහතා විසින් දිගින් දිගටම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.