Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට නිල සංචිත තවදුරටත් ශක්තිමත් වෙයි

2 years ago

පසුගිය මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 5642ක් ලෙස දැක්වෙනවා.

චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය ද මෙයට ඇතුළත්.

මේ අතර පසුගිය 12වනදායින් අවසන් වූ සතිය තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව 6.8%කින් අති ප්‍රමාණය වි ඇති බවයි මහබැංකුව සඳහන් කරන්නේ.